Drones – Sri Lanka LAW (සිංහල) DJI Mavic Pro Phantom 4 Pro from ElaKiri.com

Drones - Sri Lanka LAW (සිංහල) DJI Mavic Pro Phantom 4 Pro from ElaKiri.com



Introduction to drones SINHALA review with in-depth explanation to Sri lankan law regarding drones/UAVs, how to register, get permission, rules when using etc …

source

Recommended For You

About the Author: ElaKiri

36 Comments

  1. පකේ ලන්කාව ,මේ හුත්තෙ රට දියුනුවෙන් නැත්තෙ මේ වගේ පකේ නීති නිසයි ,ලොකු හීනයක් තිබ්බා dron එකක් ගන්න දැන් ඒ හීනෙ නෑ දැන් ලොකුම හීනෙ මේ මගුලෙ රටින් වෙන රටකට යනවා සදහටම ,ලස්ස ගනන් දීලා අඩි පනහක් යවලා ජිල් ගහම්නද ,😠😠😠 මේ නීති දාපු උන්ට හොදක් වෙන්න් එපා අහින්සක හීන අපේ

  2. අයියේ අවසර නැතුව drone ekak fly කරහම police karyo දැනගන්නෙ කොහොමද අවසර ගත්තත් pay කරද්දි උන් කොහොමද දන්නෙ අපි කොච්චර වෙලා drone eka fly karanavada kyala

  3. පරන එකක් ආයෙත් බැලුවා..නියමයි මචන්..උබේ චැනල් එකේ හැමදේම සුපිරියට කියලා දෙනවා…තව Drone ගැනත් Video දාපන්…වාහන වාගේම්..

  4. මොන මගුලක්ද බන් ලක්ශ ගනන් දීලා ඩ්‍රෝන් එකක් අරන් ඒකෙන් උපරිම වැඩ ගන්න බැයිනම් මේ මගුලෙ ඉදල වැඩක් තියේද..ඩ්‍රෝන් එකක් මීටර් 50ක් යවලා මොනවා කරන්නද.. අපි අපේ සල්ලි වලින් අරන් මුන්ට ගෙවන්න ඕනෙ ඒකෙන් අපේ වැඩක් කර ගන්න..ලංකාවෙ ටුවරිස්ට් ඉන්ඩ්‍රස්ටි එකට එහෙම මේ හේතු තමා තදින්ම බලපාන්නෙ.. ටුවරිස්ට්ලා කීයක්නම් එනවද ඩ්‍රෝන් අරන් යූටියුබර්ස්ලා උන් එකෙක්ටවත් තමන්ගෙ වැඩේ කරන්න බෑනෙ මේ මගුල් හින්දා නීතියක් තියෙන්න ඕනෙ හැබැයි මේ තරම් තදට නෙවෙයි..

  5. hikzzz meka yako drone ekak arinda yawanda thiyana nithi goda dorne ekak yawana wela thawa kiyak hari dala eka para flight ekak gattahaki😂😂😂😂watte sellamata wage yawanda 😂😂

Comments are closed.